Recent News
Lifestyle
Popular News
Watch Now

ලාංකිකයෙකු සිදුකල කෝටි 320 ඩුබායි දියමන්ති හොරකමේ CCTV දර්ශන මෙන්න
සමාගමේ ආරක්ෂිත ගේට්ටු 3ක් බිඳ දමමින් සැකකරු මෙම දියමන්තිය …
149
ලාංකිකයෙකු සිදුකල කෝටි 320 ඩුබායි දියමන්ති හොරකමේ CCTV දර්ශන මෙන්න
සමාගමේ ආරක්ෂිත ගේට්ටු 3ක් බිඳ දමමින් සැකකරු මෙම දියමන්තිය …
149
මම තමයි නූතන කාශ්‍යප (Video)
65
පොඩි තෙන්ඩුල්කාර්ගේ පන්දු යැවීම
88More News

සත්කාරකයන් පැරදු ක්‍රෝෂියාව, ලෝක පාපන්දු සටනේ අවසන් පුර්ව වට…
Super User Mar 15, 2017 Sport
ඊයේ පැවති පළමු අර්ධ අවසන් පූර්ව තරගයෙන් සත්කාරක රුසියාව පරදවා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්න ක්‍රොඒෂියාව සමත්වුණා

දීපිකා පදුකෝන්ට ශ්‍රී දේවිගේ තැන
බොලිවුඩයේ පළමු කාන්තා සුපිරි තරුව ශ්‍රී දේවි අකාලයේ දිවියෙන් සමුගත්තා. ඒ රිදී තිරයේ සුන්දර සිහිවටන රැසක් ඉතිරි කරලා. ශ්‍රී දේවිගේ අමරණිය මතකයන්ට යළිත්...

ජම්පටාවීදියේ වෙඩි තැබීමෙන් දෙදෙනකු මරුට - තවත් දෙදෙනකුට තුවා…
වෙරළබඩ පොලිස් වසමේ ජම්පටාවීදියේ සෙල්විගේ වත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

විජයකලා ලන්ඩන් යන්න සැරසෙයි
Kottoruwa Jul 08, 2018 Political
කොටි සංවිධානට යළි ගෙන ආයුතු යැයි ප්‍රකාශ කළ හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය ලබන සතියේ ලන්ඩන් බලා පිටත්වී යාමට නියමිතය. ...

තායිලන්ත ළමුන් 12ට පාපන්දු ලෝකකුසලාන අවසන් තරගය නරඹන්න ආරාධන…
තායිලන්තයේ ගුහාවක සිරවී සිටින පාපන්දු කණ්ඩායමක ළමුන් 12 දෙනා හා පුහුණුකරු අතුරින් ළමුන් සිව්දෙනෙකු මුදා ගැනීමට මෙහෙයුම්වල නිරත පිරිස් සමත් වී තිබෙනවා...

ජනප්‍රිය ගායිකාවගේ ඝාතනය සිදුකර ඇත්තේ කතුරකින් පහරදී. සැක සැ…
ජනප්‍රිය ගායිකාවක් වන ප්‍රියානි ජයසිංහ මහත්මිය කතුරකින් ඇන ඝාතනය කර තිබෙනවා.